Tuesday 21 April 2015

අවිනිශ්චිතත්වයේ අවසානය කොතැනද ?


ජනවාරි 8 ට පෙර ජඩ පාලනයට කඩේ ගිය සියල්ලන්ටම මා පැවසුවේ යහපාලනය උතුම් සංකල්පයක් වුවත් එය ක්‍රියාත්මක කිරීමට පිටියට බැස ඇති බල ලෝභී තිරශ්චින ජඩ බල්ලන්, බැල්ලියන්  වෙතින් එය බලාපොරොත්තු වීම අසුචි බෙට්ටකින්  මානෙල් මල් සුවඳක් බලාපොරොත්තු වන්නාක් මෙන් වන බවය.

තව දුරටත් මා පැවසුවේ මේ ආණ්ඩු පෙරළියේ අවසානය ජනතාව පාරට බැස කරන මහා උද්ඝෝෂණයකින් සහ  මහා ලේ වැගිරීමකින් නිමාවට පත් වන බවය. දැන් එහි පෙරමග සලකුණු පහල වී තිබීම සිංහලයන්ගේ   ලේ  පානය කිරීමෙන් විනා පවස සංසිඳුවා ගැනීමට හැකියාවක් නොමැති ලේ මාපිලුන්ට  හැරෙන්නට , අනිත් ප්‍රගතිශීලි ජනතාවට   අතිශයින් කනගාටුවක් ඇති කරන කරුණකි.

දැනට පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණය අතිශයින් අන්තරාකාරී එකකි. හේතුව එයට නිශ්චිත ව දැක්විය හැකි    අරමුණක්  , න්‍යාය පත්‍රයක්  නැති බැවිනි. අරමුණකින් තොරව , නිශ්චිත න්‍යාය පත්‍රයක් , නිශ්චිත කාල සීමාවක් නැතිව සීග්‍රයෙන් එකතුවෙන ජන රාශියක් පාලනය කර එය යම්කිසි නිශ්චිත මගකට යොමු කිරීමට ලිහිල් පාලනයක් තුලින් බැඳුනු සංවිධායකයන්ට හැකියාවක් නැත. මෙය හිම බෝලයක්  (avalanche)  මෙන් පාලනය කර ගත නොහැකි තත්වයකට පත් වීමට ඇති හැකියාව ඉතාමත් අධිකය.

සොරි සේනගේ ජඩ-රජය ගෙදර යැවීමේ පළමු වෙඩි මුරය මෙයින් ඇරඹේ යයි සිතමි, කනගාටුව මිනිස් මරණ ගණනාවක් ඉදිරියේ ඇතිවීමට ඉඩ තිබීමයි.  ඒ මිනිසුන් සියල්ලන්ගේ ලේ ජඩ පාලනයට කඩේ ගිය සහ තාමත් යන  කාලකන්නින් ගේ දෑත් වල තැවරී යනු ඇත.

වෙනසක් වෙනුවට රටටම  සොරි ඩොට් කොම්

1 comment:

  1. සිරිසේනයා මැරිච්ච දවසට ඕකගේ වලටත් හෙණ ගහන්න ඕනේ.
    මුන්ගේ අම්මගේ වෙනස,
    මුන්ගේ තියෙන එකම වෙනස මුන් යෝනියකින් ඉපදිච්ච උන් නෙමෙයි හරක් පුකවල් වලින් ඉපදිච්ච එවුන් වෙන්ට ඕනි
    කලොත් කරන්නේ ගූ වැඩ. කිසිම වැඩක් කරන්නේ නැතුව සල්ලි වාෂ්ප කරවනවා
    යහපාලන බිජ්ජන්ට ඒවා පේන්නේ නැහැ,

    උඹ කියනවා වගේ ලොකු ව්‍යසනයක් වෙන බව අපිත් කලින් ඉඳලම දැක්කා, ඒත් දැන් කරන්න දෙයක් නැහැ
    එක සතුටකට තියෙන්නේ දැන් යහපාල ට රැවටිලා ජන්දේ දීපු බහුතරයක් වැරැද්ද තෙරුන් අරගෙන තියෙන එක. ගමකට ගිහින් මිනිස්සු එක්ක කතා කලාම ඒක තේරෙනවා
    ඉක්මණට ජන්දයක් තිබ්බොත් එතනින් පස්සේ මහින්ද මහත්තය හරහා නියම යහපාලනය බලා ගන්න පුළුවන් වෙයි

    ReplyDelete