tag:blogger.com,1999:blog-1302345752160853567.post3608103854490161407..comments2023-10-21T17:28:42.177+05:30Comments on යාං හෑලි : මහින්ද තේරුම් නොගන්න ජනතා අභිලාශයAnonymoushttp://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-1302345752160853567.post-52878551734422882242015-08-04T15:04:07.139+05:302015-08-04T15:04:07.139+05:30මහසොහොන් දැක්කෙ කාලෙකට පස්සෙ. පැරාගෙ අඩවිය පැත්තෙ ...මහසොහොන් දැක්කෙ කාලෙකට පස්සෙ. පැරාගෙ අඩවිය පැත්තෙ දැක්කෙ නැති නිසයි බලන්න ආවෙ. අපිව අමතක වෙලාද? නැත්තං තරහ වෙලාද?රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-1302345752160853567.post-11787398147586019192015-08-04T12:25:23.855+05:302015-08-04T12:25:23.855+05:30දැන් දේශපාලන ඔස්තාර් ල බිහිවෙනව හතු පිපෙනවා වගේ. හ...දැන් දේශපාලන ඔස්තාර් ල බිහිවෙනව හතු පිපෙනවා වගේ. හැබැයි බොහේ දෙනෙක් ලියන දේශපාලනික සටහන් බැලුවම ඒ කට්ට්යිය ගොඩ දර්ශනිකයෝ බව පේනවා. දේශපාලනය ගැන ලියන්න කලින් politics කියන වචනේ තේරුම, ලංකාවේ ඇත්තටම දේශපාලනයක් කෙරෙනවද කියන දේවල් වත් නොදැනයි මේවා ලියන්නේ ගොඩක් අය. මේවා ලියන්න කලින් ජ්යාත්යන්තර මට්ටමේ දේශපාලන සටහන් කියවලා දැක්මක් ඇතුව ලිවේ නැතිනම් මේවා දේශපාලනේ ගැන දන්නා මිනිස්සුන්ට විහිලු බවට පත් වෙනවා. පරිලේම්තුවේ වසර 10 ඇතුලට එකම වචනයක් කතා නොකළ මත්රී වරු 2 සිටින රටක ජනතාවට දේශපලනය ගැන දැනීමක් නැති වීම පුදුමයක් නොවේ. දේශපාලනය කරනවා කියල කරන්නේ මොකක්ද ඇහුවොත් අපේ බොහෝ මිනිස්සු කියන්නේ චන්දෙට අපේක්ෂකයෙකුගේ කැන්වසින් වලට යනවා කියන එක. එහෙව් රටක මෙහෙව් කතා ගැන පුදුම වෙන්න ඕනේ නැහැ. පැරකුම් ලියන මතවාදයන් ගැන සම්පූර්ණයෙන්ම එකග නොවුනත් ඔහුගේ දේශපාලනික සවිඥානික බව මම අගය කරනවා. ප්රියන්ත හේවගේ නොහොත් මාතලන් සහ ඔබවැනි සිල්ලර දේශපාලනික ඔස්තාර් ල හිතන්නේ දේශපාලන විශ්ලේෂණය හරියට තැඹිලි කරත්තෙක තැඹිලි විකුනනවා වගේ ඇගේ හයියට කරන සිල්ලර වැඩක් කියල. මිනිසුන් දේශපාලනය ගැන සවිඥානික වීම වැදගත් වගේම ගොඩ පෙරකදොරුවන්ගෙන් දේශපාලනය ඉගෙන නොගෙන එය හරියට වටහා ගැනීමත් වැදගත්. දේශපාලනයත්, ගීත ඇසීම, චිත්රපටි බැලීම, වැනි ජනතාවගේ විනෝදාංශයක් බවට පත්කිරීමන් තමයි මේ සවිග්නෛක බව ඇතිකරන්න පුළුවන්. එයට හොදම අවස්ථාව දැන් බව මම හිතෙනවා. ගොඩ පෙරකදෝරු සටහන් නොලියා අත්දැකීමෙන් කියවීමෙන් ලැබූ නව දැනුම රසවත් ආකාරයෙන් ජනතාවට ගෙනයාමෙන් පමණයි මෙය වෙනස් කල හැක්කේ. රට හැදෙන්නටම නම් ජනතාවගේ දේශපාලනික සාක්ෂරතාවය අනිව්ව්ර්යේන්ම වැඩිවිය යුතුයි.Anonymousnoreply@blogger.com